රම්බොඩ කටුකිතුල දර්ශණිය තේ වත්තක් මැද තියෙන මේ සුන්දර බංගලාව නිවාඩුව ගත කරන්න නියම තැනක්. සියලු සුපිරි පහසුකම් සහිතව හදලා තියෙන මේ සුන්දර බංගලාවේ කාමර 4ක් තියෙනවා. ඒ් කියන්නේ සුවපහසු විදිහට 12 දෙනෙකුට මෙතන නතර වෙන්න පුළුවන්.
සුන්දර දර්ශණිය තැනක හදලා තියෙන මේ බංගලාවේ Swimming pool එකකුත් තියෙනවා. හාත්පස වටපිටාව හොඳට පේන තැනක හදලා තියෙන මේ pool එක වෙනස්ම අත්දැකීමක්. සුවපහසු විදිහට පෞද්ගලිකත්වය රැකගෙන නිදහසේ නිවාඩුවක් ගත කරන්න මේක මරු බංගලාවක්.
මෙතන ඉඳලා නුවරඑළියට විනාඩි 45 යි. ඒ් වගේම මහනුවරට විනාඩි 45 යි. ඒ් නිසා මහනුවර, නුවරඒළියේ ඇවිදින්න යන අයට නවතින්න මේක නියම තැනක්. උයන්න අවශ්‍ය දේවල් අරං ආවම මෙතන ඉන්න කෝකියාට දිලා උයවා ගන්න පුළුවන් නිසා කැමති කැමති විදිහට කාලා බීලා දවසක් දෙකක් ගත කරන්න මෙතන මරු.
අයකිරීම් මෙහෙමයි
SPECIAL OFFER 5800/- FULL BOARD Per person
FULL BUNGALOW | 40,000/- |
ඔයාගේ ඊිළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් මේ එක්ක තියෙන Calender එකේ අවශ්‍ය දවස Select කරලා අපිට විස්තර එවන්න. එහෙම නැත්තං 0759596161 ට කථා කරන්න
Popular exclusive listings in our directory