VILLA @ NUWARAELIYA


සීතල නුවරඑළියේ සුපිරි නිවාඩුවක් ගත කරන්න පුලුවන් විශේෂ තැනක් තමයි මේ.  මේ ඉපැරණි සුවිශේෂි බංගලාව තියෙන්නේ  නුවරඑළිය නගරයේ ඉඳලා කිලොමීටර් 3ක විතර දුරකින් හග්ගල පාරේ.  මේක අවුරුදු සීයකට කිට්ටු කාලයක් පැරණි බංගලාවක්. හැබැයි දැන්  ඒ් antique ගතියට කිසිදු හානියක් නෙවෙන්න නවීකරණය කරලා තියෙන්නේ. නිදහස් ලංකාවේ  පළවෙනි අගමැති ඩී එස් සේනානායක මහත්තයට කාලයක් මේ බංගලාව අයිති වෙලා තිබිලා තියෙනවා. තවමත් එතුමාගේ මියුරල්ස්, සහ එතුමා පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ පවා තවමත්  මේ බංගලාවේ තියෙනවා.

jacuzzi සහ hot water ඇතුළු සියලු පහසුකම්   මේ බංගලාවේ තියෙනවා. BBQ එකක් දාලා Happening විදිහට නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්.  තමන්ට කැමති විදිහට කාමර වෙන් කරගන්න පුළුවන්. 

මේ නුවරඑළියේ ලස්සන සහ සුන්දරත්වය  හොඳටම විඳින්න පුළුවන් තැනක තියෙන මේ සුවිශේෂි බංගලාව ඔයාගේ ඊළඟ නිවාඩුවට වෙන් කරගන්න කථා කරන්න 0759596161 awidimu hotline එකට.
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

වළාකුළු වලට කිට්ටුවෙන් නවතින්න තැනක්


Make Online Inquiry




Location



Address

Hakgala
Nuwaraeliya

Checkin Checkout

02.00 pm - 12.00 noon

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy