WOOD CARVING


Wood carving කියන්නේ අපේ සාම්ප්‍රදායික  Art එකක්.  ලංකාවේ මේ Artඑකට පිටරටවල මාර ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒ් ඉල්ලුම සපුරන්න ලංකාවේ මේ Art එක හරියට කරන අය හොයාගන්න වෙන්නේ කලාතුරකින්. එහෙම කෙනෙක් තමයි නිර්මාල්  කියන්නේ.  එයා සාම්ප්‍රදායික Wood carving කලාව හරියට නියම විදිහට කරනවා. මහ විශාල දැවමය රූප වල ඉඳලා  අතිශය ජනප්‍රිය විලාසිතා වෙලා තියෙන ලී වලින් හදපු මාල, අත් පළඳනා  පුංචි පැන්සල්, කී ටැග් දක්වා එක එක ජාතියේ දැවමය නිර්මාණ කරන්න  නිර්මාල්  සැබෑම දක්ෂයෙක්. 

හිතමිතුරෙකු ට තෑගි දෙන්න, ගේ දොර ලස්සන කරගන්න, අඳින පළදින විලාසිතා වලට ගැලපෙන්න ලී ආභාරන හිතේ හැටියට තෝර ගන්න  පුළුවන්. කලාවට ආදරය කරට අපේ කමට ආදරය කරන අයට හිතේ හැටියට ලස්සන ලස්සන දේවල්  ගොඩාක් ගන්න පුළුවන්.   

Wood carving කිව්වම ගොඩාක් දෙනෙක් බය වෙනවා මහ විශාල ගාණක් වියදම් කරන්න වෙයි කියලා. ඒ්ත් එහෙම නෑ . නිර්මාල් ගේ නිර්මාණ හරිම සාධාරණ ගාණකට තමයි  විකුණන්නේ. 
 
නිර්මාල්  ඉන්නේ බත්තරමුල්ලේ. ජනකලා කේන්ද්‍රයෙත් නිර්මාල් ගේ  අලෙවි සැලක් තියෙනවා. නිර්මාල්ට   කථා කරලා බලන්න.   0729223502 හෝ 0712133702 කියන අංක වලින්. 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කොළඹ තියෙන විනෝද උයන

කටට රහට කන්න තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy