DAY OUT @ PADUKKA


මේ දවස්වල office day out එකකට  යනවා නම් ගොඩාක් ඈත යනවාට  වඩා කොළඹ කිට්ටුවෙන්ම නිදහස් තැනක් හොයාගන්න එක තමයි ලේසි. විශේෂයෙන්ම  ගොඩාක් වෙලා ගමනට වැය කරන්නේ නැතුව ඉක්මනින් යන්න තැනක් තියෙනවා නම් මරු. ඒ් විදිහට කොළඹ ඉඳලා විනාඩි 45න්  පැයකින් වගේ යන්න පුළුවන්  නියම තැනක් ගැන තමයි මේ කියන්නේ. 

මේකේ නම Grand Thevni Resort. මේක තියෙන්නේ පාදුක්ක බෝපේ. office day out එකකට වගේ කියාපු තැන. මෙතනදි  ඔයාලගේ කට්ටියට හොඳ office day out package එකක් ගන්න  පුළුවන්.  ඔයාලටම කියලා වෙන් වෙච්ච Swimming poolඑකක්, Team games කරන්න Play area එකක්. කට්ටියටම Chaging rooms එක්ක  තමයි මෙතන  office day out  දෙන්නේ.  ඒ් නිසා තමන්ගේ නිදහස උපරිම විදිහට භුක්ති විඳින්න මෙතන නියමයි. 

Office day out  එකකට Welcome drink, Lunch Buffet, Evening tea මේ ඔක්කොම ඇතුළත්. කාලා බීලා නාලා නටලා සෙල්ලම් කරලා දවසක් විනෝදයෙන් ගත කරන්න ගැලපෙනම තැන තමයි මේ. 

අයකිරීම් මෙහෙමයි

01     - 50pax             Rs. 3,500.00 per person
50     - 100 pax          Rs. 3,250.00 per person
 More than 100pax    Rs. 3,000.00 per person
 

මෙතන හොඳට ඉඩ තියෙන Play grounds 3ක්ම තියෙන නිසා ඔ්නම Event එකක් කරන්න මෙතන මරු.

Night outs   ඉන්නවා නම් මෙතන අවශ්‍ය විදිහට වෙන්කරගන්න වෙනම  Villas  තියෙනවා. සාමාන්‍යයෙන් Sharing basis ඉන්නවා නම් එත්ාතානකුට Full board  7000/-   වගේ වෙනවා 

වෙන් කරගන්නවා නම් දැන්ම කථා කරන්න 0759596161 ට 
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ තියෙන විනෝද උයන

කටට රහට කන්න තැනක්

බඩු පැලෙන්න අමුතු කෑම කන්න තැනක්


Make Online Inquiry




Location



Address

Arakavila
Padukka

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy