HOT MASTER - KESBAWA


පිළියන්දල කැස්බෑවේ තියෙන කටට රහට කන්න  තියෙන මරු තැනක් තමයි මේ. ඇත්තටම කිව්වොත් මේක රස පාරාදීසයක්. වෙන වෙන තැන්වල වගේ හිරවෙලා පැක් වෙලා කන්න බොන්න නෙවෙයි හොඳට අතපය දිගෑරලා කාලා බීලා යන්න මේක මරු  තැනක්. 

යාළුවෝ එක්ක , පවුලේ අය එක්ක  මොනවා හරි කන්න එළියට යනවා නම් කොළඹින් ටිකක් එළියේ තියෙන නිදහස්ම තැන මෙතන කියලා කියන්න පුළුවන්. ආස ආස විදිහට තෝරා ගන්න  පට්ට රස කෑම ජාති ගොඩක් තියෙනවා..නිදහසේ කෑම කාලා ලස්සන ෆොටෝස් ටිකක් අරන් enjoy කරලා යන්න එන්න නියම තැන. 

දිව පිනවන නැවුම් රසවත් ආහාර වලින් බඩ කට පුරවා ගන්න මෙතන නියමයි. හිත් ගන්න විදිහට හදලා තියෙන සුන්දර වටපිටාව නිසා මෙතන කොයි තරම් වෙලාවක් හිටියත් ඇති හිතෙන්නේ නැති තරම්. 

යාළුවෝ පව්ලේ අය ආදරවන්තයෝ එක්ක ඇවිත් රසම රස කෑම කාලා සතුටු වෙලා යන්න Hot Master ළඟට යන්න. කැස්බෑවේ ලස්සනම තැනක තියෙන්නේ නිදහසේ කාල බීලා යන්න නියම තැනක්.    


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කොළඹ තියෙන විනෝද උයන

බඩු පැලෙන්න අමුතු කෑම කන්න තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy