JUNGLE VILLAGE


ගාල්ල උණවටුන කියන්නේ සුන්දර සංචාරක කලාපයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උණවටුන තියෙන්නේ විශේෂ පාරිසරික කලාපයක්. මේක රාම රාවණ පුරාවෘත්තයටත් සම්බන්ධයි. සීතා දේවියට බෙහෙත් කරන්න බෙහෙත් හොයන්න හිමාලයට ගිය  හනුමන්තාට බෙහෙත් වර්ගයේ නම අමතක වෙලා ඉන්දියාවේ හිමාල කන්දෙන් කෑල්ලක් කඩාගෙන එනකොට මේ ප්‍රදේහයේ කෑල්ලක් වැටුනා කියලා තමයි කියන්නේ මේ නිසා උනාවැටුනා කියන වචනය නිසා "උණවටුන" කියන ම හැදුනා කියලා තමයි කියන්නේ. 

උණවටුන රූමස්සල කන්දේ  තියෙන මේ සුන්දර හෝටලය Jungle Village. සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට හදලා තියෙන මේ සුන්දර හෝටලය  Chalets 5කින් සමන්විතයි. ඒ් හැම  Chalet එකකටම උඩ තට්ටුව සහ යට තට්ටුව විදිහට කාමර දෙකක් තියෙනවා. එතකොට මෙතන කාමර 10 කින් සමන්විතයි.  පරිසර හිතකාමී විදිහට අමුතු විදිහට හදලා තියෙන මේ  Chalets  ගස් කොළන් අතර හදලා තියෙන නිසා දැනෙන නිදහස කියන්න වචන නෑ. ඒ් නිදහස ඒ් විදිහටම රැකෙන විදිහට හදපු Swimming Pool එක නිසා මෙතන නිවාඩුව ගත කරන ඇත්තටම අමුතුම අත්දැකීමක් වෙයි.

මේ  luxury chalets වල  සියලු සුපිරි පහසුකම්  වලින්  සමන්විතයි. රසවත් ආහාර පාන එක්ක මතක හිටින නිවාඩුවක් ගත කරන්න මේ  Jungle Village එක මරු තැනක්. මෙතන ඉඳලා ගාල්ලේ Jungle beach එකට ඇවිදගෙන යන දුර. අනිත් එක ගාල්ල  Highway exit එකේ ඉඳලා විනාඩි 10 ක දුරින් තමයි මේ සුන්දර නවාතැන තියෙන්නේ. ඒ් නිසා යන එන එක ගැන වදවෙන්න දෙයක් නෑ. 

රූමස්සසල කැලයක් මැද  තිිිියෙන  මේ නිදහස් නවාතැන ඔයාාගේ  ඊළඟ නිවාඩුව ගත කරන්න මෙතන තෝරාගන්නවා නම් කථා කරන්න 
0777794071


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්


Make Online Inquiry




Location



Address

Bonavista Road, Rumassala Hills,
Unawatuna, Galle

Phone

076 290 0203





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy