LEISURE LAND ECO VILLA


Family Day out එකකට  ලංකාවේ හොඳම තැන තමයි මේ. මේක ගාල්ලේ කළහ ප්‍රදේහයේ තියෙන්නේ. නම  Leisure land Eco Villa. පොඩි දරුවන් එක්ක ගිහිල්ලා විනෝදයෙන් දවස ගත කරන්න Water activities ගොඩාක් එක්ක තව ගොඩාක් දේවල්  මෙතන තියෙනවා. හැබැයි යන්න කලින් ඔයාගේ කථාකරලා Booking එකක් දාගන්න වෙනවා. මෙතන Swimming pools 4 ක්ම තියෙන නිසා අවධානමක් නැතුව ඔයාලගේ පවුලේ අයට වෙනමම විනෝද වෙන්න පුළුවන්.  


ඔයාලා මෙතන Day out එකකට  ඒ් කියන්නේ උදේ ඇවිල්ලා හවස් වෙනකල් දවස ගතකරලා යන්න එනවා නම් , ඔයාලාගේ කණ්ඩායමටම වෙන් වුන වෙනම Swimming pool එකක් දෙන්න පුළුවන්. මොකද මෙතන Swimming pools 2 ක් තියෙනවා. ඒ්කෙන් එකක් ඔයාලට වෙන් කරලා දෙනවා. ඒ් අතින් බැලුවම එතනදිත් ඔබේ ආරක්ෂාව සහතික කරනවා.


 මෙතන Water games විතරක් නෙවෙයි තව තව activities ගොඩාක් තියෙන තැනක්. Tea+ Swimming pool+ Activities +Lunch +Evening Coffee එක්ක එක්කෙනෙකුට පැකේජ් එක රුපියල් 3500/- යි.  

ඔයාගේ ඊළඟ නිවාඩු දවස ගත කරන්න ලංකාවේ තියෙන පරිස්සම් සහිත ආරක්ෂිතම තැන හෙව්වා නම් Leisure land Eco Villa තමයි ඒ්කට ගැලපෙන තැන. කිසි දේකට බය වෙන්න දෙයක් නෑ, Water activities සහ තවත් activities ගොඩාක් එක්ක දවස තිස්සෙම විනෝදයෙන් ගත කරන්න, අමතක නොවෙන අත් දැකීමක් විඳින්න  කතා කරන්න 0777572785


 


Add Your Comment





Chamari 2022-01-03 19:18:27
Like

Recent Places

Popular exclusive listings in our directory


හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්

පරිසරයට ලංවෙලා ඉන්න වන අරණක පුංචි මාළිගයක්.


Make Online Inquiry




Location



Address

Kalahe, Wanchawala
Galle

Phone

0777572785

Email

leisureland.info@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy