CLAY HOUSE - DIKWELLA


කවුරුත් දන්න අමුතුම සුන්දරත්වයක් තියෙන  තැනක් තමයි දික්වැල්ලේ හිරිකැටිය වෙරළ. මේ වෙරළ  අද්දර නිවාඩුවක් ගත කරන්න නියම තැනක්  තමයි දික්වැල්ලේ  Caly House  කියන්නේ. මැටි වලින් සහ ලී වලින් අමුතුම විදිහට ලස්සනට හදපු Cottage එකක එයත් එක්ක අමතක නොවෙන නිවාඩුවක් ගත කරන්න මෙතන මරු.  මෙතන CLAY HOUSE සහ TREE HOUSE කියලා Cottages වර්ග දෙකක් තියෙනවා. 

පොල් අතු වහලා, මැටියෙන් සහ ලී වලින් වෙරළ අද්දර අමුතු විදිහට හදලා තියෙන  CLAY HOUSE එක ඇත්තටම වෙනස් අත්දැකීමක්. සම්ඵූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට නිවාඩුවක් ගත කරන්න කැමති අයට වගේම ලංකාවේ රසවත් දකුණේ කෑම වේලක රස විඳින්න මේක නියම තැනක්.

Couple එකකට නිවාඩුවක් ගතකරන්න වගේම පවුලේ අය යාළුවෝ සෙට් වෙලා ආතල් එකක් ගන්නත් මෙතන මරු. ඔයාලෙගේ ඉන්න අය ගාණට Caly House එකේ  Double Cottages, Family Cottages වෙන්කරගන්න පුළුවන්.   දික්වැල්ලේ නගරයේ ඉදලා මෙතනට කිලෝමීරටයයි දුර. ඒ් නිසා එන්න අමාරුත් නෑ. 

 දවසක් වෙන්කරගන්න කථාකරන්න   ​070 724 1724 /  071 350 3462  


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

Honeymoon එකට වෙනසක්

දොල අයිනේ පට්ට chill එකක්


Make Online Inquiry




Location



Address

Pehembiya Road, Hiriketiya

Phone

?070 724 1724

Email

seaviewclayhouse@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy