POWERHOUSE RIVER RESORT


ගංඟා දෙකකට මැදිවුන  සුන්දර  තැනක පිහිටලා තියෙන  මේ සුන්දර හෝටලය අමුතු තැනක්.  මේක හදලා තියෙන්නේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ගොඩනැගිල්ලක් මූලික කරගෙන. ඇහැලියගොඩ පරකඩුවේ තියෙන මේ Powerhouse River Resort එක ඇත්තටම අමුතුම අත්දැකීමක්. මේක Tent resort එකක්. 

මෙතන ඇත්තටම කට්ටියකට නිදහසේ ඉන්න නියම තැනක්. ස්වාභාවික පිරිසිදු වතුරින් නාලා, වත්තෙ වැවෙන එළවලු වලින් හදන රසවත් කෑම රසවිදලා සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. දෙපැත්තේ තියෙන ගංගාවලින් natural fish theraphy එකක් ගන්න,  සුන්දර තේ වත්තක ඇවිදින්න යන්න වගේ ක්‍රියාකාරකම් ගෙඩාක් මෙතනදි කරන්න පුළුවන්. 

මෙතන ඉන්න පුලුවන් උපරිමා ගාන 12 දෙනයි. ඒ්  නිසා යාළුවෝ කීප දෙනෙක් එක්ක ගිහිල්ලා සුන්දර නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. මේ දවස්වල Powerhouse River Resort එකේ Special offer එකක් යනවා. 

Full board Per person 5000LKR 

හැබැයි මේ offer ගන්න අඩුම ගානේ 5 දෙනෙක් වත් ඉන්න ඔ්න. උපරිම ගාන 12යි.  ඔයාලා මේක වෙන්කරගත්තොත් ඔයාලාගේ කණ්ඩායම විතරයි මෙතන ඉන්න. ඒ් නිසා පුද්ගලිකත්වය සහ නිදහස ගැන ප්‍රශ්නයක් වෙන්න දෙයක් නෑ. 

ඔයාගේ ඊළඟ නිවාඩුවට මේ සුන්දර නවාතැන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0773235959ට


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


BADURA BUNGALOW

Ratnapura
අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුගඟ අයිනේ Day Outing එකක්

කුරුළු කූඩුවක නිවාඩුවක්


Make Online Inquiry




Location



Address

PARAKADUWA
EHELIYAGODA

Phone

0773235959





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy