BLUE MAGPIE LODGE


සුන්දර සිංහරාජය කිට්ටුව තියෙන සුන්දර නවාතැනක් තමයි මේ. අතිශය සුන්දර පරිසරය විඳින්න මේක නියම තැනක්. මේ හෝටලයේ නම Blue Magpie. මෙතන ඉදලා සිංහරාජයට  මිනිත්තු 10 කින් යන්න පුළුවන්. එතකොට හිතාගන්න පුළුවන් මොනතරම් සුන්දර දේශගුණයකද  මේ හෝටලය තියෙන්නේ කියලා.

අවට පරිසරයේ සුන්දරත්වය වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම්. කුරුළු ශබ්ද මැද හාත්පස වටපිටාව  සුන්දර විදිහට දකින්න පුළුවන් Blue Magpie hotel එක පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා, යාළුවෝ කට්ටිය එක්ක ගිහිල්ලා නවතින්න නියම තැනක්. නිදහසේ විනොදයෙන් විවේකය විඳින්න හොඳම තැනක් තමයි මේ. සිංහරාජ වනාන්තරය හරහා හමා එන සිහිල් සුළඟ අත්විඳින්න,  ගලාගෙන එක ජලය පිරිච්ච  Natural pool එකකදි  සිහිල් දියපාරක පහස විඳගන්න මෙතනදි පුළුවන්.

පරිසරයේ සුන්දරත්වය වගේම තමයි මෙතන ආහාර පාන  ගැන කිව්වොත්. කැමති කැමති විදිහට කන්න ප්‍රණිත රසවත් ආහාර පාන මෙතනදි ගන්න පුළුවන්. නැවුම් එළවලු සහ පළතුරු වලින් රසවත්වුන නිවාඩුවකට Blue Magpie hotel එක දේශිය විදේශිය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි.

කාමර පහසුකම් අතින් ගත්තොත් මෙතන කාමර 18 ක් තියෙනවා. Deluxe rooms 10 ක් සහ Standed A/C Rooms 8 ක් විදිහට කාමර 18ක් තියෙනවා. ඒ් කියන්නේ ආසන්න වශයෙන් 40 දෙනෙකුට විතර මෙතන නවතින්න පුළුවන්. Hot water ආදි සියලු පහසුකම් වලින් සමන්විත කාමර හැම එකක්ම වගේ පරිසරයේ අසිරිය කාමරයේ ඇතුලේ ඉඳලා විඳින්න පුලුවන් විදිහට හදලා තියෙන එක විශේෂයි. Double, Triple, Full board, Half board, විදිහට මේ ඔ්න විදිහට මෙතන නිවාඩුව ගත කරන්න දැන් ඔයාට පුලුවන්.

ඔයාගේ ඊළඟ නිවාඩුවට  Blue Magpie hotel එක වෙන් කරගන්න කථා කරන්න 0727446776 ට.


Add Your Comment





Lahiru chandrasekara 2021-04-16 18:35:43
add some phots

Recent Places

Popular exclusive listings in our directory


BADURA BUNGALOW

Ratnapura
අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුගඟ අයිනේ Day Outing එකක්

කුරුළු කූඩුවක නිවාඩුවක්


Make Online Inquiry




Location



Address

Kudawa
Waddagala

Checkin Checkout

14.00 - 12.00

Phone

0727446776

Email

bluemagpielodge@gmail.com

Website

http://bluemagpie.lk/





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy