FOREST RETREAT - DENIYAYA


ලංකාවේ නිවාඩුව ගත කරන්න තියෙන තව සුන්දර පැත්තක් තමයි දෙනියාය කියන්නේ.  ඇඟට දැනෙන සිහිල් සුවදායක දෙණියායේ නිවාඩුවකට යනවා නම් නවතින්න තියෙන ලස්සනම නවාතැනක් තමයි Forest retreat කියන්නේ. සුන්දර තේවත්තක් සහ පරිසර හිතකාමී ගොවිපොළකින් සමන්විත මේ Forest retreat හෝටලය පවුලේ අය එක්ක ගිහිල්ලා නිවාඩුව ගත කරන්න වගේම Honeymoon couples වලටත් මරු තැනක්.  ඒ කියන්නේ මෙතන පට්ට Romantic Destination එකක්. 

සිංහරාජ වනාන්තරයේ ඉදලා ගලන සිහිල් දිය පාරක් අද්දර ලී වලින් හදලා තියෙන මේ Cottages වල සුන්දර නිවාඩුවක් ගත කරන්න අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. සිහිල් දිය පාරක් ගලන සද්දේ ඇහි ඇහි රාත්‍රියේ මෙතන නවාතැන් ගන්නකොට දැනෙන හැඟීම කියන්න වචන නෑ. ඒ් මදිවට දැනෙන සීතල දේශගුණය ඔයාගේ නිවාඩුවට අමුතුම ලස්සනක් එකතු කරනවා.  

දෙණියායේ ඉදලා කන්දිල්පාන බෙවර්ලි පාරේ  කිලෝමීටර් 12ක් විතර ගියාම මේ අපුරු නවාතැනට යන්න පුළුවන්.  මෙතන ඉඳලා සිංහරාජේ ස‌ොරියක් යන්න, තව දෙණියායේ සුන්දර තැන විදිහට ප්‍රසිද්ධ පැට්නා, මෝනින් ප්ලේස්, සත්මාලේ ඇල්ල වගේ ගොඩාක් දේවල් බලන්න පුළුවන්. ඒ් විතරක් නෙවෙයි ප්‍රණිත ආහාර පාන වලටත් මේ Forest retreat එක හරි ප්‍රසිද්ධයි. 

ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 076 605 9630 ට


Add Your Comment





Sanduni 2021-05-11 10:41:58
Dayout ???? nightout ???? ?????
Sanduni 2021-05-11 10:42:03
Dayout ???? nightout ???? ?????
Sanduni 2021-05-11 10:42:08
Dayout ???? nightout ???? ?????
Sanduni 2021-05-11 10:42:13
Dayout ???? nightout ???? ?????
Sanduni 2021-05-11 10:42:15
Dayout ???? nightout ???? ?????

Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

Honeymoon එකට වෙනසක්


Make Online Inquiry




Location



Address

Beverly road
Deniyaya

Phone

076 605 9630





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy