DIYAKAWA - BENTHOTA


මේක තමයි ලංකාවේ Water sports කරන්න හොඳම තැන. ඇතිවෙනකල් වතුරේ දඟලලා කවදාවත් අමතක නොවෙන අත්දැකීමක් ගන්නවා නම් මේක තමයි තැන.  මේ Diyakawa Water Sports Centre එක තියෙන්නේ බෙන්තොට. කොළඹ ඉඳලත් එච්චර දුර නැති නිසා යාළුවෝ එක්ක ඇවිල්ලා, පවුලේ කට්ටිය ඇවිල්ල  දවසක් ගත කරලා යන්න මෙතන නියමයි. 

‍යලුවො එක්ක ඈවිත් Cool beer එකක් බීලා සින්දුවක් කියල,Water sports කරල ඔලුව නිදහස් කරගෙන අමතක නොවෙන මතක ගොඩක් එක්ක ගෙදර යන්න පුළුවන්. මේක Watersports කරන්න ගොඩක් ආරක්ශිත place එකක්. ආරක්ෂාව ගැන අංක එකට හිතනවා මෙතන අය. ඔයාලට පීනන්න බැරිවුනාට කමක් නෑ. පලපුරුදු lifeguardsල එක්ක තමයි. ඔයාල activities කරන්නෙ.කැමති කැමති විදිහට තෝරාගන්න ගොඩාක් activities තියනවා.

දවසම මෙහෙ ඉදල කාල, බීල, නාලා, යන්න, පුළුවන්. උදේ 8 ඉදන් හවස 7 වෙනකල් විවෘතයි. අනික දවස් 365ම  open.

ඔබේ පවුලේ සියලු දෙනා සමඟම නිවාඩුව නිවිහැනහිල්ලේ ගත කරන්න පුලුවන් නියම  තැනක් මේක. lunch එකත් එක්කම එක්කෙනෙකුට 3000/-ක් වගේ වෙන්නේ.  වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් වලට කථා කරන්න  0779165330-Niro හෝ 0712807841-Bhanuka
(WhatsApp message එකක් දෑම්මත් ඇති එයාලා  කතා කරනවා)
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්


Make Online Inquiry




Location



Address

river Avenue
Aluthgama

Phone

077 916 5330

Email

diyakawasports@yahoo.com

Website

http://www.srilankawatersports.lk/





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy