THE GLAMP-KIRIBATHGODA


මේක අමුතුම තැනක්. අපිට පුරුදු හෝටල් කාමර සහ Villas වලට වැඩිය වෙනස්ම තැනක් මේක. කොළඹට කිට්ටුවම Glamping Experience එක ගන්න තියෙන හොඳම තැන මේක. ගෝලාකාර විදිහට හදලා තියෙන මේ සුන්දර නවාතැන තියෙන්නේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ දකුණු මාකොළ ස්පිට්ල් මාවතේ තමයි මේ අපූරු නවාතැන තියෙන්නේ. කිරිබත්ගොඩ ඉදලා කිලොමීටර් 6 යි දුර.  මේකට කියන්නේ The Glamp කියලා. 

ගෝලාකාර හැඩයට හදපු Domes දෙකක් සහ plunge pool එකක් වගේම  BBQ area එකක් මෙතන තියෙන්නේ. මේ ගෝලාකාර Domes දෙකම  A/C, Bath rooms ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙනවා.ඒ් නිසා ළමයි එක්ක ඇවිල්ලා  Family එකකට හරි Couple එකකට හරි වෙනස්ම  විදිහේ නිදහස්  නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. ලංකාවේ Glamping Experience එක ගොඩාක් වෙලවට කොළඹින් දුර බැහැර තිබුනේ. දැන් හෙම දුර බැහැර යන්න ඔ්න නෑ කැමති දවසක අමුතුම නිවාඩුවක් ගත කරන්න මෙතන වෙන් කර ගන්න පුලුවන්. 

  • එක Dorm එකක්  One night එකකට රුපියල් 9900/- මේ පැකේජ් එකට තුන්දෙනෙකුට හරියන Camping breakfast එකක් ඇතුළත්.
  • Dorms දෙකම ගන්නවා නම්  One night එකකට රුපියල් 15500/- මේ පැකේජ් එකට හය දෙනෙකුට  හරියන Camping breakfast එකක් ඇතුළත්.
     

High way එක අයිනෙම තියෙන මේ සුන්දර නවාතැනේ රැයක් ගත කරලා  මේ අමුතු අත්දැකීම විඳින්න කැමති නම්  0764582666ට කථා කරලා වෙන් කරගන්න පුලුවන්. 

@awidimuteam 

 


Add Your Comment







Make Online Inquiry




Location



Address

473/D/54, Spital Lane
Makola South, Makola

Phone

0764582666





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy