GALLE VILLA


ගාල්ල කියන්නේ ගොඩාක් දෙනෙක් සංචාරයට යන තැනක්. ගාලු කොටුව, උණවටුන, වගේ සංචාරක ආකර්ශනය දිනාගන්න් තැන් ගොඩාක් ගාල්ලේ තියෙනවා. අනික් විශේෂත්වය තමයි කොළඹ ඉඳලා ගාල්ලට Highway එකේ ඉක්මනට යන්න පුළුවන් වෙන එක. 

එහෙම යාළුවෝ කට්ටිය එක්ක විනෝදයෙන් නිවාඩුව ගත කරන්න ගාල්ලේ යනවා නම් ගිහිල්ලා නතර වෙන්න මරු තැනක් තමයි මේBungalow එක. මේ Bungalow එක තියෙන්නේ ගාල්ල Town එක කිට්ටුව. 

සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හදලා තියෙන මේ Bungalow එක සියලු පහසුකම් සපිරි තැනක්. Attached bathrooms තියෙන කාමර දෙකකින් සමන්විත මේ Bungalow එකේ 5 දෙනෙකුට වගේ නවතින්න පුලුවන්. යාළුවො කීප දෙනෙකුට, පවුලේ කීප දෙනෙකුට  නිදහසේ ඉන්න මෙතන නියමයි. 

Swimming pool එකකුත් තියෙන නිසා කට්ටියට මරු. සියලු උපකරණ සහිත කුස්සියක් සහ BBQ පහසුකම් වලින් සමන්විත මේ Bungalow එක  wifi පහසුකම් වලින්ද සමන්විතයි. 

උදේ කෑමත් එක්ක සම්පූර්ණ බංගලාවම රුපියල් 15000යි වෙන්නේ. කථා කරන්න 0768795588  ට 

Follow on Facebook & instagram- Ceylax


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්


Make Online Inquiry





Address

Galle

Phone

0768795588

Email

ceylaxbooking@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy