CITRON VILLA


දකුණු වෙරල තීරය කියන්නේ සංචාරක පාරාදීසයක්. දකුණේ ඒ් සුන්දරත්වය විඳින්න කැමති අයට ගිහිල්ලා නවතින්න තියෙන මරු තැනක් තමයි මේක. මෙතන විශේෂයෙන් Couples වලට තමයි නියම. අමුතුම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයකට හදලා තියෙන් මේ නවාතැනේ නම Citron villa.

බැලූ බැලුමට නිකං ඉන්දියාවේ ව‌ගේ පෙනුමක් තියෙන්නේ. හතර වටින්ම ගස්වැල් පිරුණු වත්තක් මැද හදලා තියෙන මේ සුන්දර නවාතැන ඇත්තටම නිදහසේ ඉන්න කැමති Couple එකකට මරු තැනක්. නිදහසේ ගත කරන්න පුද්ගලික වනාන්තර කලාපයක තමයි මේ villa එක ඉදිකරලා තියෙන්නේ.  නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට  මේ නවාතැන අමතක නොවෙන අත්දැකීමක් වෙන බව නම් විශ්වාසයි. 

මේ සුන්දර නවාතැන තියෙන්නේ ගාල්ල හබරාදූවේ. High way එකේ යනවා නම් පින්නදූවෙන් Exit වෙලා අංකොක්කාවලපාරේ ආවම පහසුවෙන් මෙතනට එන්න පුළුවන්. කොළඹ ඉඳලා පැය එකහමාරක් දෙකක් විතර යන්නේ. (Google map එක අපි දීලා තියෙනවා ) 

කටට රහට දේශිය කෑම බීම වලින් සන්තර්පනය වෙලා ගහට කොළට ලංවෙලා ඇඟට දැනෙන විදිහේ නිවාඩුවකට කැමති අයට මෙතන මරු. 

වෙන් කරගන්න කථාකරන්න google map එකට පහලින් තියෙන Contact Number එක click කරන්න 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්


Make Online Inquiry




Location



Address

katukurunda,
Habaraduwa

Phone

077 399 9858





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy