GALAVILLA BOUTIQUE HOTEL


මහනුවර තියෙන සුන්දරතම Boutique Hotel එකක් තමයි  Galavilla කියන්නේ.  නක්ල්ස් කඳුවැටිය පේන මානයේ තියෙන  මේ සුන්දර හෝටලයට මහනුවර ඉඳලා කිලෝමීටර් 17ක් දුර තියෙනවා. 

සෞම්‍ය දේශගුණයක සුවපහසු නිවාඩුවක් ගත කරන්න හිතන අයට මෙතන නියම තැනක්.  හරිම ආකර්ශණිය විදිහට නිර්මාණාත්මකව මේ Galavilla Boutique Hotel එක හදලා තියෙන්නේ. ගිය කෙනෙකුට ආපහු එන්න හිතෙන්නේ නැති තරම් සුන්දරත්වයක් මේ හෝටලයේ තියෙනවා. 

මහනුවර තලාතුඔය අගලවත්ත වතුයායේ සුන්දර වනගත තැනක හදලා තියෙන මේ හෝටලය හාත්පස වටපිටාව බලන්න හා විඳින්න වගේම  පරිසරයට ඇහුම්කන් දෙන්න නියම තැනක්.


වැඩි විස්තර සඳහා කථා කරන්න  0777694592ට. 
 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


ලංකාවේ පළවෙනි තේ වත්ත

වළාකුළු වලටත් උඩින් නවතින්න තැනක්

RATHNA ELLA

Kandy
රාවණා දිය කෙළිය රත්න ඇල්ල


Make Online Inquiry




Location



Address

Agalawaththa Estate, Moragolla
Kandy

Phone

0777694592

Email

info@galavillaspa.com

Website

www.galavillaspa.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy