BOGALA ECO VILLAGE


The hotel is ideal for people looking for a peaceful and quiet family atmosphere and good service within 30 minutes drive from Kegalle. This is a wonderful place built on a hilltop with a nice view of the surroundings in a quiet environment. Built in an eco-friendly manner, this beautiful hotel will definitely add an unforgettable memory to your life.

කට්ටිය සෙට් වෙලා Day out එකකට යන්න Plan කරනවා නම් ඒ්කට මරු තැනක් තමයි Bogala eco village කියන්නේ. නිසංසල පරිසරයක  වටපිටාව හොදට පේන කඳු මුදුනක හදලා තියෙන මරු තැනක් මේක. පරිසරයට ගැලපෙන විදිහට හදපු මේ සුන්දර හෝටලය අමතක නොවෙන සුන්දර මතකයක් ජීවිතයට එකතු කරයි අනිවාර්යයෙන්ම. 

ගහට කොළට පරිසර හිතකාමී විදිහට හදලා තියෙන මේ Bogala eco village එක නිවාඉුව ගත කරන්න වගේම weddings, Office Functions වගේ ඒ්වටත් මරු තැනක්. අනිත් එක පිහිටලා තියෙන තැනත් ලේසියෙන් යන්න පුලුවන්තැනක්. හරියට ගත්තොත්  කෑගල්ලේ ඉඳලා විනාඩි 30  කින් යන්න පුළුවන් මෙතනට. තියෙන්නේ කෑගල්ල රුවන්වැල්ල පාරේ කොටියාකුඹුරේ. තැන හරියටම සඳහන් වුන  Map එක  දකුණු පැත්තේ තියෙනවා. 

ඊළඟ නිවාඩුව ගත කරන්න, නැත්තං මොකක් හරි Function එකක් ගන්න ඔ්න නම්  වැඩි විස්තර දැනගන්න කථා කරන්න  0703550451 | 0354935656 කියන දුරකථන අංක වලට


Add Your Comment







Make Online Inquiry




Location



Address

Alwatura-Yatapana-Kotiyakumbura Road Kegalle
Kotiyakumbura

Phone

0703550451

Email

info@bogalavillage.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy