VILLA @ YALA


This appealing game lodge, designed by Sri Lankan architect Channa Daswatte, has a simple open-plan design consisting of two long verandahs with half walls opening out to the central garden and swimming pool. One verandah houses the living and dining areas and the other has the sleeping accommodation. Interiors have polished cement floors and walls in soothing colours of sandstone and sea green highlighted with dramatic black and white images of Yala’s wildlife photographed by the Sri Lankan owner himself. Yala Villa is ideal for families or friends travelling together. Up to 10 guests can be accommodated here.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔයා යාල ගිහිල්ලා තියෙනවාද? ගිහිල්ලා නැති අය යාල යන්න ආසයි. ගිහිල්ලා  තියෙන ආයෙත් යාල යන්න කැමතියි. එහෙම යාල ජාතික වනෝද්‍යානය බලන්න යනවා නම් ගිහිල්ලා නවතින්න තියෙන නියම තැනක් තමයි මේක. 

කිරින්ද පලටුපාන යාල පාරේ තියෙන මේ Villa එකේ 12 දෙනෙකුට වගේ පහසුවෙන් නවතින්න පුළුවන්. යාළුවෝ කට්ටිය සෙට් වෙලා යන්න නැත්තං පවුලේ අය සෙට් වෙලා යන්න මේක නියම තැනක්. අමුතුම විදිහකට හදලා තියෙන මේ Villa එකේ නිදහසේ නිවාඩුව ගත කරන්න අවශ්‍ය හැම පහසුකමක්ම වගේ  තියෙනවා. Swimming pool , A/C වලින් සමන්විත මේ Villa එක අනිකුත් සියලුම  සුපිරි පහසුකම් තියෙන තැනක්. මෙතන නවතින අයට යාල සෆාරියක් යන්න අවශ්‍ය ජීප් පහසුකම් මෙතනින්ම ලෑස්ති කරගන්න පුලුවන්. 

මේ දවස්වල මෙතනින් Offer කරනවා  Special full board package එකක්. මේ පැකේජ් එක ගන්න අඩුම ගානේ 10 දෙනෙක් වත් ඉන්න ඔ්න ඔයාගේ Team එකේ. මේ Offer එකමාර්තු 31 වෙනකල් ක්‍රියාත්මකයි. 

SPECIAL OFFER !!

FULL BOARD   Per person (Min 10 pax ) 4500/- LKR

යාල ගිහිල්ලා සෆාරි පාරක් දාලා විනෝද වෙලා එන්න යනවා නම් මෙතන වෙන් කරගන්න. ඔයාට පුලුවන් මේ එක්ක අපි දීලා තියෙන Calender එකේ අවශ්‍ය දවස Select කරලා Inquiry එකක් දාන්න. එහෙම නැත්තං 0759596161 Awidimu hotline එකට Call එකක් දෙන්න. 

@awidimuteam 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


Test Title ?7

Hambantota
Test Summary data for testing purposes

Test Title ?6

Hambantota
Test Summary data for testing purposes

Test Title 3

Hambantota
Test Summary data for testing purposes


Make Online Inquiry




Location



Address

Yala road
Kirinda

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy