DREAM VILLA


We all love to vacation in Nuwara Eliya. But it is difficult to choose the best accommodation in Nuwara Eliya without losing one. If you want to get away from the hustle and bustle of Nuwara Eliya, you can relax.

This Dream villa is a great place for those who like to spend their holidays like that. This Dream villa is located in the Meepilimana area on Horton Plains Road, exactly where the mountain canal reservoir can be seen. Built with all the amenities in a scenic setting, this bungalow villa is a perfect place to really relax.

 

නුවරඑළියේ නිවාඩුවක් ගත කරන්න අපි හැමෝම කැමතියි. හැබැයි එකකට එකක් පරදින්නේ නැති විදිහට නුවරඑළියේ තියෙන නවාතැන් දෙන තැන්වලින් හොඳ එකක් තෝරගන්න එක තමයි අමාරු. කාර්යබහුල නුවරඑළිය නගරයෙන් ටිකක් ඈතට වෙන්න වගේ තියෙන තැනක් වුනොත් නිදහසේ විවේකයකය ගත කරන්න පුළුවන්.

ඒ් විදිහට නිවාඩුව ගත කරන්න කැමති අයට නියම තැනක් තමයි මේ Dream villa කියන්නේ. මේක තියෙන්නේ හෝර්ටන් තැන්න පාරේ  මීපිලිමාන ප්‍රදේශයේ  හරියටම ගත්තොත් කන්දේ ඇල ජලාශය පේන ඉසව්වේ තමයි මේ Dream villa එක තියෙන්නේ. දර්ශණිය වටපිටාවක සියලු පහසුකම් සහිතව හදලා තියෙන මේ බංගලාව villa එක ඇත්තටම නිදහසේ ඉන්න නියම තැනක්. 

තට්ටු දෙකක් තියෙන මේ villa එකේ කාමර  ක් තියෙනවා. ඒ් කියන්නේ 15 දෙනෙකුට විතර සුවපහසුව මෙතන ඉන්න පුළුවන්. Hot water , Room heaters, BBQ ආදී  මේ සියල්ලගෙන්ම මෙතන අංග සම්පූර්ණයි. අවශ්‍ය කෑම බීම ඔ්න කරන දේවල් අරං ගිහිල්ලා හදවා ගන්න කෝකියෙකුත් ඉන්නවා. ඒ් නිසා නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන කියාපු තැන. 
මිළ ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. Seoson සහ  off season විදිහට 

ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්


Make Online Inquiry




Location



Address

Meeplimana
Nuwaraeliya

Phone

0759596161

Email

awidimusrilanka @gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy