DIYATHRAA - WELIGAMA


මුහුද මැද්දේ යාත්‍රාවක නිවාඩුවක්.?? අමුතුම විදිහේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට මේ නියම අවස්ථාවක්. Copule එකකට, යාළුවො කට්ටියකට පවුලේ අයට මේ වෙනස් ම අත්දැකීම ලබාගන්න දැන් මාතර වැලිගම දී පුළුවන්. 

සුපිරි නිවාඩුවකට අවශ්‍ය සියලුම පහසුකම් එක්ක සාමාන්‍යයෙන් සුපිරි යාත්‍රාවක් හම්බවෙන්නේ නැති ගාණකට මෙතන වෙන්කරගන්න පුළුවන්.

මේක ඇත්තටම ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඔ්න අත්දැකීමක්. ඒ් නිසා ඒ් අත්දැකීම විඳින්න පුළුවන් ලේසිම හා පහසුම දවස් තමයි මේ. සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂීතව නිදහසේ අමුතුම නිවාඩුවක් ගත කරන්න මේක නියම අවස්ථාවක්

මුහුද මැද්දේ Honeymoon එක ගත කරලා මේ සුපිරි අමතක නොවෙන අත්දැකීම විඳගන්න දැන්ම දවස් වෙන් කරගන්න. Honeymoon විතරක් නෙවෙයි Day out එකකට වුනත් සෙට් වෙන්න මරු. 

මිළ ගණන් මෙහෙමයි 

       
Night out  One Couple  Dinner & Breakfast 70,000LKR
Day out   10 Pax Welcome drink/Lunch / Evening tea 5,000LKR Per person 
Day out       2 Couple       Welcome drink/Lunch / Evening tea 50,000LKR
Day out    One Couple  Welcome drink/Lunch / Evening tea  45,000LKR
Photo Shoot    

30,000LKR

Per 2 hour 

Dayout Time - 10 am -  4pm 

යන්න කළින් මෙතන වෙන් කරගන්න  කථා කරන්න 0759596161 awidimu hotline එකට


Explore Videos

Cities you must explore this summer



Add Your Comment





Maheen Elvitigala 2020-05-28 00:48:17
dfsg
Maheen Elvitigala 2020-05-28 00:59:13
sdfg
Maheen Elvitigala 2020-05-28 01:00:18
hello
Maheen Elvitigala 2020-05-28 01:08:55
Hello test
bkh 2020-05-28 10:55:48
gkvvj

Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

දොල අයිනේ පට්ට chill එකක්


Make Online Inquiry




Location



Address

No: 03,Popular exclusive listings, mirissa
Mathara

Closed On

Sunday

Checkin Checkout

8.00am - 10.00pm

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy