VILLA@ KURUWITA


කුරුවිට කුරු ගඟ  අද්දර සුන්දර නිවාඩුවක් ගත කරන්න  නියම තැනක් මේක. කුරු ගඟේ පාරු පදින්න, ගහකොළ වලින් පිරුන නිදහස් පරිසරයක දවසක් ගත කරන්න මෙතන නියමයි. 

සාමාන්‍යයෙන්  විවේකය ගත කිරීමට තැනක් ගනිද්දි  ගහ කොළට සහ පරිසරයට විශේෂත්වයක් ලබාදෙනවා.  එහෙම නිවාඩුවක් ගතකරනවා නම් ඒකට ගැලපෙන සුන්දර තැනක් ගැන තමයි මේ . මේක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සුන්දර හෝටලය ගහකොළට මුල් තැනක් දීල හදලා තියෙන්නේ.

අයකිරීම් මෙහෙමයි 

Night out 
Full board Double - LKR 23,500/- 
Full board Triple - LKR 26,000/- 
Full board Quadruple - LKR 32,000/- 
More than 12 pax  (Full board per person ) - LKR 9500/- 
---------------------------------------------------------------------
Day out (9am -5pm)

Team day out 
More than 10 pax Per person - LKR 3800/-
(welcome drink+Lunch+ Pool+Evening tea)

Couple day out - LKR 14,500/- 
(welcome drink+Lunch+ Pool+Evening tea+ A/C Room)

ප්‍රණීත ආහාර පාන සහ උණු ජලය, පිහිණුම් තටාක, අන්තර්ජාල පහසුකම්,  වගේ සියලුම පහසුකම් එක්ක තියෙන සුපිරි කාමරවලින් මේ හෝටලේ සමන්විතයි. අවට වටපිටාව ගැන කිව්වොත් මෙතන ඉදලා බෝපත් ඇල්ලට කිලෝමීටර් දෙකයි.බටදොඹලෙන බලන්න යනවා නම් කිලෝමීටර් 6යි. තව අවට සුන්දරත්වය බලන්න. ටිකක් ඇවිදින්න නියම තැනක් මේක.

මේ සුන්දර හෝටලය වෙන් කර ගන්නවා නම් ඇවිදිමු අපිට කථා කරන්න 0759596161 awidimu Hotline එකට 

මෙතන Dayouting කරන්නත් නියමයි. Dayouting ගැන විස්තර මෙතනින් දැනගන්න 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


BADURA BUNGALOW

Ratnapura
අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුගඟ අයිනේ Day Outing එකක්

කුරුළු කූඩුවක නිවාඩුවක්


Make Online Inquiry




Location



Address

St Anthonize Estate
Batathota, Kuruwita

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy