NELUWA BUNGALOW


සුන්දර සිංහරාජය අද්දර නෙළුවෙ තියෙන බංගලාවක් තමයි මේ.  තේ වත්තක් මැද තියෙන නිස්කලංක තැනක තියෙන  මේ සුන්දර බංගලාව 6 දෙනෙක් වගේ පුංචි පවුලක කීප දෙනෙකුට ගැලපෙන නියම තැනක්.  බාහිර අවට කරදර වලින් තොරව නිදහසේ ඉන්න නියම තැනක්  මෙතන. සිංහරාජ වනාන්තරයෙන් සහ කළුබෝවිටියාන කන්දෙන් එන සිහිල් සුළං ධාරාවක පහස විඳිමින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි. 

 මේ Bungalow එක තියෙන්නේ නෙලුව කඩහිංගල පාරේ. හරියටම ගත්තොත් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආවොත්  කොළඹ ඉඳලා  පැය  දෙකහමාරකින්  විතර මෙතන්ට යන්න පුළුවන්. සියලු සුපිරි පහසුකම් තියෙන eco style bed rooms දෙකකින් යුතු මේ Bungalow එක  6 දෙනෙකුට විතරයි නවතින්න පුළුවන්.  

Per person Full board විදිහට තමයි මෙතන ගන්න වෙන්නේ. 

සති අන්ත, දීර්ඝ සති අන්ත සහ නිවාඩු දවස්වල අයකිරීම් මෙහෙමයි.
  6 Adults Pax - Per Person 6,000 LKR 
  4 Adults Pax - Per Person 8,000 LKR 
  Couples      - Per Person 10,000 LKR  

නිවාඩු දවසක් නොවන සතියේ දවස්වල මේ 20% ක් අඩු වෙන් තමයි අය කරන්නේ.  පුංචි ළමයි ඉන්නවා නම් අවුරුදු 6 වෙනකල් අයකිරීමක් නෑ. අවුරුදු 6 - 12 අතර දරුවන්ට අයකිරීම රුපියල් 4000යි. 

වස විස නැති ගමේ ආහාර වේලක් එක්ක  නිදහසසේ නිවාඩුව ගත කරන්න මෙතන නියමයි. ස්වාභාවික ජලයෙන් පිරි පිහිනුම් තටාකයකුත් තියෙන නිසා ඔයාගේ ඊළඟ නිවාඩුවට ගැලපෙනම තැනක් තමයි මෙතන. BBQ Grill එකකුත් තියෙන නිසා කට්ටිය එකතු වෙලා සුපිරි ෆන් එකක් ගන්න මෙතන නියම තැනක්. 

ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කතාකරන්න 0759596161 ට 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

හික්කඩුවේ නිවාඩුවකට Bungalow එකක්.

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්

පරිසරයට ලංවෙලා ඉන්න වන අරණක පුංචි මාළිගයක්.


Make Online Inquiry




Location



Address

Kadahingala
Neluwa

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy