SHADES VILLA @ MATHARA


නිවාඩුවක් ගත කරන්න දකුණේ සුන්දර තැනක් හොයන ඔයාට හරියන තැනක් තමයි මේ.  මේ හෝටලයේ නම  Shades Hotel and villa. නිදහසේ  නිස්කලංකව ඉන්න පුළුවන් ලස්සන තැනක තමයි මේ හෝටලය තියෙන්නේ. මෙතන  A/C සහ  Hot water පහසුකම් තියෙන කාමර  6ක් තියෙනවා. 15 දෙනෙක් වගේ කට්ටියකට සුවපහසුව නිවාඩුව ගත කරන්න මෙතන නියමයි. මෙතන තියෙන විශේෂත්වය තමයි විශාල Swimming pool එක.  අඩි 50ක් විතර මේ pool එක විශාලයි. 

මාතර නගරයේ ඉඳලා කිලෝමීටර් 2ක් දුරින්  සුන්දර ඇල මාර්ගයකට මායිම් වෙලා හදලා තියෙන මේ Shades Hotel and villa එක නිදහසේ ඉන්න කියාපු තැන. සිංදුවක් කියලා. නටලා විනෝද වෙලා කට්ටිය එක්ක Day out එකකටත් මෙතන  නියමයි. Day out එකකට ඒවා නම් එක්කෙනෙකුට රුපියල් 2000/- ඉඳලා පැකේජ්ස් තියෙනවා. Night out ඉන්නවා නම් ඔයාලගේ අවශ්‍යතාවය අනුව කාමර වෙන්කරගන්න පුළුවන්. අයකිරිම ඉන්න පිරිසේ ප්‍රමාණය අනුව තීරණය වෙනවා. 

තමන්ට කැමිති විදිහට ආහාර පාන හදවාගෙන, BBQ එකක් දාලා පවුලේ  අය එක්ක, යාළුවෝ එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න නියම තැන තමයි මෙතන. මෙතන ඉඳලා පහසුවෙන් පොල්හේන බීච් එකට, හිරිකැටියට, මිරිස්සට වගේම වෙහෙරහේන විහාරයටත් යන්න පුළුවන්. 

ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 077 423 8669 ට


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

Honeymoon එකට වෙනසක්

දොල අයිනේ පට්ට chill එකක්


Make Online Inquiry




Location



Address

Welewatte
Bandaranayaka School Ln, Matara

Phone

077 423 8669





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy