HORAKETIYA NATURE VILLA


ලස්සන දොළක් අයිනේ පට්ට chill එකක් ගන්න කැමති අයට මෙන්න නියම තැනක්. මේක තියෙන්නේ මාතර මුලටියන නම Horakatiya Nature Villa. ලස්සන දොළක් අයිනේ Eco විදිහට හදපු ලස්සන තැනක් මේක. ඇඟට දැනෙන සෞම්‍ය දේශගුණයත් එක්ක පරිස්සම් සහිතව නිවාඩුවක් ගතකරන්න මේක මරු. 

යාලුවෝ එක්ක පවුලේ අය එක්ක සෙට් වෙන්න මරු තැන. පට්ට Eco Location එකක් මේක. දො‌ළේ බැහැලා නාන ගමන් විනෝද වෙලා අමතක නොවන නිවාඩුවක් ගතකරන්න මෙතන නියමයි. වෙනස් විදිහට නිවාඩුවක් ගතකරන්න කැමති අයට මේක නියම තැනක් . සාම්ප්‍රදායික විදිහට කොන්ක්‍රීට් බිත්ති හතරක් අතරට කොටු වෙලා නිවාඩුව ගත කරනවාට වඩා ගහට කොළට ලංවෙලා නිවාඩුවක් ගත කරන්න කැමති අයට මෙතන නියම තැනක්. ගමේ විදිහට කාලා බීලා නිදහසේ දවසක් දෙකක් පරිස්සමට ගත කරන්න මෙතන තමයි තැන. 

Package Details 
Per Person Per Night     Weekdays 2500/-      weekends 2900/- 

Included in the package
(BBQ, Dinner, Breakfast, Welcome Drink, Morning tea,  Bonfire and Villa)

- There must be at least 7 people
(Check- in 2.00 pm chek-out 11.00 am)

ඊළඟ නිවාඩුව පරිස්සමින් ආරක්ෂාකාරීව ගත කරන්න කැමති අයට පුළුවන් මෙතන කථා කරලා වෙන් කරගන්න. වෙන්කරගන්නවා නම්  

071 413 0 428  ට හරි    071 692 1 610 ට හරි කථා කරන්න. 

 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

Honeymoon එකට වෙනසක්


Make Online Inquiry





Address

Horaketiya
Mulatiyana

Phone

077 904 0 498





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy