EARTH HOUSE


මැටියෙන් හදපු පුංචි Villa එකක ලස්සන නිවාඩුවක් ගත කරන්න පුළුවන් නියම තැනක් තමයි Earth House කියන්නේ. මේක තියෙන්නේ කළුතර දොඩන්ගොඩ. කොළඹ ඉඳලා  Highway යනවා නම් පැයකටත් අඩු කාලයකින් මෙතනට යන්න පුළුවන්. 

මේක ඇත්තටම වෙනස් තැනක්. මෙතන තියෙන්නේ එක Villa එකයි. ඒ්කත් මැටියෙන්  හරි අමුතු විදිහට හදලා තියෙන තට්ටු දෙකේ Villa එකක්. ගස්වැල් අතරේ නිස්කලංක ඉඩකඩක හදලා තියෙන මේ සුන්දර Villa එක ඇත්තටම Couple එකකට නිවාඩුව ගත කරන්න තියෙන මරු තැනක්. සතුටින් විනෝදයෙන් දවස ගත කරන්න  මෙතන පුංචි Pool එකකුත් තියෙනවා.

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට හදලා තියෙන මේ Villa එකේ ඇතුලත බිත්ති චිත්‍ර වලින් අලංකාර කරලා තියෙන්නේ. A/C පහසුකම් ඇතුලු සියලුම පහසුකම් සහිත  මේ Villa එක Privacy එක උපරිම වෙන විදිහට හදලා තියෙන්නේ. 

අයකිරීම් මෙහෙමයි 

VILLA ONLY (Per couple /per day)  5000LKR  

Earth House එක කිට්ටුවම Restaurants දෙකක් තියෙනවා අවශ්‍ය කෑම බීම එතනින් Order කරලා ගෙන්න ගන්න පුලුවන්. ඒ් නිසා  කෑම බීම ප්‍රශ්නයක් නෑ. 

ඔයා එයත් එක්ක මෙතනට යනවා නම් කලින් වෙන් කරගන්න ඔ්න.  වෙන් කරගන්න කතා කරන්න 077 952 0060ට. එහෙම නැත්තං අපි දීලා තියෙන Calender එකේ ඔයාට අවශ්‍ය දවස Select කරන්න. එතකොට මේ Villa එකෙන් ඔයාට කථා කරයි. 


 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


RICHMOND CASTLE

Kalutara
මහාරාජා පැරදවු කළුතර මහ මුදලිගේ මන්දිරය

BRIEF GARDEN

Kalutara
පරාජිත පෙම්වතාගේ මල් උයන

PAHIYANGALA

Kalutara
අවුරුදු 48000ක් ආපස්සට ගිහින් එමු ද?


Make Online Inquiry




Location



Address

Dodangoda
Kaluthara

Phone

077 952 0060

Email

earthhousesrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy