PRIVATE VILLA - WELIGAMA


couple එකකට  පුංචි Family එකකට නිවාඩුව ගත කරන්න නියම තැනක් තමයි මේ. මේ නවාතැන තියෙන්නේ මාතර වැලිගම. මෙතන තියෙනවා Private villas දෙකක්.  මේ Private villas හදලා තියෙන්නේ  වැලිගම පොල්අතුමෝදර ගඟ අද්දර. බැලූ බැල්මට ලංකාවේ නෙවෙයි වගේ පේන මේ සුන්දර Private villas දෙක සියලු පහසුකම් සහිතව හදලා තියෙන්නේ. මේකේ තියෙන එක විශේෂත්වයක්  තමයි හැම villa එකකටම Indoor Pool එකක් තියෙන එක. 

අනික ගඟ අද්දරක ඉර බහින හැන්දෑවක දකින්න තියෙන අමුතුම චමත්කාරය විඳින ගමන් අමතක වෙන්නේ නැති  නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්. 

අයකිරීම් මෙහෙමයි 

PER COUPLE  18000LKR BED & BREAKFAST
  21000LKR  HALF BOARD
  24000LKR FULL BOARD

Lunch and Dinner මෙතනින් Order කරලා ගන්න පුලුවන් restaurant එකෙන්

දකුණු Highway එකේ කොළඹ ඉඳලා එනවා නම් කොක්මාදූව Exit එකෙන් දාලා වැලිගමට එන්න පුලුවන්. මේ villa එකට වැලිගම නගරයේ ඉදලා කිලෝමීටර් 2ක් විතර දුර තියෙන්නේ. ඒ් නිසා කිසි ප්‍රශ්නයක්  නැතුව එන්න පුලුවන්.

මිරිස්ස මුහුදේ තල්මසුන් බලන්න යන්න මෙතන ඉඳලා හරි ලේසියි. තව ඊට අමතරව දකුණු  වෙරල තීරයේ සුන්දරත්වය අත් විදින්න යන්න මෙතන ඉඳලා ලේසියි. 
ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් මේ දීලා තියෙන Calender එකේ ඔයාට අවශ්‍ය දවස Select කරලා අහන විස්තර පුරවලා එවන්න. නැත්තං 0759596161 awidimu hotline එකට  call එකක් දෙන්න. 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

Honeymoon එකට වෙනසක්

දොල අයිනේ පට්ට chill එකක්


Make Online Inquiry




Location



Address

Denipitiya
Weligama

Checkin Checkout

14.00 - 12.00

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy