RAMBODA


රම්බොඩ කටුකිතුල දර්ශණිය තේ වත්තක් මැද තියෙන මේ සුන්දර බංගලාව නිවාඩුව ගත කරන්න නියම තැනක්. සියලු සුපිරි පහසුකම් සහිතව හදලා තියෙන මේ සුන්දර බංගලාවේ කාමර 4ක් තියෙනවා. ඒ් කියන්නේ සුවපහසු විදිහට 12 දෙනෙකුට මෙතන නතර වෙන්න පුළුවන්. 

සුන්දර දර්ශණිය තැනක හදලා තියෙන මේ බංගලාවේ Swimming pool එකකුත් තියෙනවා. හාත්පස වටපිටාව හොඳට පේන තැනක හදලා තියෙන මේ pool එක වෙනස්ම අත්දැකීමක්.  සුවපහසු විදිහට පෞද්ගලිකත්වය රැකගෙන නිදහසේ නිවාඩුවක් ගත කරන්න මේක මරු බංගලාවක්. 

මෙතන ඉඳලා නුවරඑළියට විනාඩි 45 යි. ඒ් වගේම මහනුවරට විනාඩි 45 යි. ඒ් නිසා මහනුවර, නුවරඒළියේ ඇවිදින්න යන අයට  නවතින්න මේක නියම තැනක්. උයන්න අවශ්‍ය දේවල් අරං ආවම මෙතන ඉන්න කෝකියාට දිලා උයවා ගන්න පුළුවන් නිසා කැමති කැමති විදිහට කාලා බීලා දවසක් දෙකක් ගත කරන්න මෙතන මරු. 

 අයකිරීම් මෙහෙමයි 

SPECIAL OFFER 5800/- FULL BOARD Per person 

FULL BUNGALOW  40,000/- 


ඔයාගේ ඊිළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් මේ එක්ක තියෙන Calender එකේ අවශ්‍ය දවස Select කරලා අපිට විස්තර එවන්න. එහෙම නැත්තං 0759596161 ට කථා කරන්න 
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්


Make Online Inquiry




Location



Address

No 54 Glenloch Estate Katukithula
Ramboda

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy