MASKELIYA BUNGALOW


Set in Norton Bridge, Maskeli Oya Family Park features a restaurant, shared lounge, garden, and free WiFi. A continental breakfast is available every morning at Maskeli Oya Family Park.

On a hot day, you can refresh in a swimming pool in the open air. Guests have acess to the Internet. Guests can eat at the hotel's restaurant. Packed lunches can be prepared for you on request. If you want to explore the city, consider arranging a walking tour around the places of interest. You can leave your car in the parking lot. The hotel takes in guests with pets. If you have some spare time, visit the game room. It will definitely offer you some activities to your liking. The territory has a green open space and a blooming garden. 

 

සීතල පැත්තක නිවාඩුවක් ගත කරන්න අපි බොහෝ දෙනෙක් කැමතියි. ඒ් කැමැත්තට හිතේ හැටියට නිවාඩුවක් ගත කරන්න තියෙන නියම Bungalow එකක් මේක. මේ Bungalow එක තියෙන්න මස්කෙළියේ . හරියටම කිව්වොත් මස්කෙළියේ නෝටන් බ්‍රිජ් වල තමයි මේක තියෙන්නේ. මේක Estate bungalow එකක්.

මේ bungalow එකේ කාමර 8ක් තියෙනවා. ඊට අමතරව තව ඒ්කට යාබදවම  Villa එකකුයි Wood cabins දෙකකුයි තියෙනවා. සම්පූර්ණ විදිහට ගත්තොත් මෙතන 25 දෙනෙකුට විතර නවතින්න පුළුවන්. 

සීතල ස්වාභාවික දිය උල්පත් වලින් ගලා ගෙන එන වතුර පිරිච්ච Swimming pool එකකුත් මේ බංගලාවේ තියෙනවා. සුන්දර මස්කෙලිඔය, ලකෂපාන දිය ඇල්ල, ඇබර්ඩීන් දිය ඇල්ල, රාවණ ගල බලන්න යන්න සීතල මස්කෙලිය ඔයේ පහස විදින්න මෙතන නියමයි. 

 අයකරන ගාස්තුව මෙහෙමයි

SPECIAL OFFER - 3750/- Per person Full board 

 PER HEAD   5000LKR FULL BOARD

හිතේ  හැටියට නිදහසේ BBQ පාරක් දාලා නිස්කලංකව ගත කරන්න ඊළඟ නිවාඩුවට මෙතන තෝරගන්නවා නම් කථා කරන්න    0759596161 awidimu hotline එකට 
 


@Teamawidimu


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


වළාකුළු වලට කිට්ටුවෙන් නවතින්න තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

RAMBODA

Nuwara Eliya
රම්බොඩ සුපිරි නිවාඩුවක්

DREAM VILLA

Nuwara Eliya
සීතල නිවාඩුවට සුපිරි තැනක්


Make Online Inquiry




Location



Address

Norton bridge
Maskeliya

Checkin Checkout

13.00 pm - 11.00 am

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy