MASKELIYA BUNGALOW


සීතල පැත්තක නිවාඩුවක් ගත කරන්න අපි බොහෝ දෙනෙක් කැමතියි. ඒ් කැමැත්තට හිතේ හැටියට නිවාඩුවක් ගත කරන්න තියෙන නියම Bungalow එකක් මේක. මේ Bungalow එක තියෙන්න මස්කෙළියේ . හරියටම කිව්වොත් මස්කෙළියේ නෝටන් බ්‍රිජ් වල තමයි මේක තියෙන්නේ. මේක Estate bungalow එකක්.

මේ bungalow එකේ කාමර 8ක් තියෙනවා. ඊට අමතරව තව ඒ්කට යාබදවම  Villa එකකුයි Wood cabins දෙකකුයි තියෙනවා. සම්පූර්ණ විදිහට ගත්තොත් මෙතන 25 දෙනෙකුට විතර නවතින්න පුළුවන්. 

සීතල ස්වාභාවික දිය උල්පත් වලින් ගලා ගෙන එන වතුර පිරිච්ච Swimming pool එකකුත් මේ බංගලාවේ තියෙනවා. සුන්දර මස්කෙලිඔය, ලකෂපාන දිය ඇල්ල, ඇබර්ඩීන් දිය ඇල්ල, රාවණ ගල බලන්න යන්න සීතල මස්කෙලිය ඔයේ පහස විදින්න මෙතන නියමයි. 

 අයකරන ගාස්තුව මෙහෙමයි

 PER HEAD   6500LKR FULL BOARD

හිතේ  හැටියට නිදහසේ BBQ පාරක් දාලා නිස්කලංකව ගත කරන්න ඊළඟ නිවාඩුවට මෙතන තෝරගන්නවා නම් කථා කරන්න    0759596161 awidimu hotline එකට 
 


@Teamawidimu


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්


Make Online Inquiry




Location



Address

Norton bridge
Maskeliya

Checkin Checkout

13.00 pm - 11.00 am

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy