KURUWITA DAY OUT


Day Outing එකක් යනකොට අපි බලන දෙයක් තමයි කිට්ටුවපාත වෙන්න ඔ්න එක. මොකද යන්නේ එක  දවසකටනේ. ඒ් නිසා ගමනට දවසින් භාගයක් වැය කරන්න බෑ. ඒ් නිසා  පුළුවන් තරම් අඩුම වෙලාවකින් යන්න පුළුවන් හොඳම තැනක් තමයි තෝරගන්නේ. 

එහෙම බලන අයට මරු තැනක් තමයි මේ Kurwita retreat එක. කොළඹ ඉඳලා බැලුවම පැය දෙකකින් වගේ යන්න පුළුවන්. අවශ්‍ය කරන නිදහස, නිස්කලංක බව සහ ස්වාභාවික පරිසරය විඳින්න පුලුවන්. මේ නිසා Office හා Family  Day out වලට නියම තැන තමයි මෙතන. ඟගේ නාලා , පාරු පැදලා කට්ටියත් එක්ක සිංදුවක් කියලා විනෝද වෙලා යන්න නියම තැනක් තමයි මේක. 

මෙතන day out package එකේ  Welcome Drink,Lunch,Evening snaks ඇතුළත් වෙනවා.  ඊට අමතරව තියෙන විශේෂත්වය තමයි  සුන්දර කුරු ගඟේ පාරු පදින එක. පතුල පේන තරම් පිරිසිදු වතුර තියෙන සුන්දර කුරු ගඟේ පාරු පදින්න පුළුවන්. ඊට අමතරව  Swimming pool එක Use කරන්න පුලුවන්. තව liquor ගේන්න පුලුවන්. ඒ්වට corkage free. හැබැයි bites ගන්න ඒ්වා වෙනමම මෙහෙන් ගන්න වෙනවා. 

හැබැයි මේ  පැකේජ් එක ගන්න අඩුම ගානේ 10 දෙනෙක් වත් ඉන්න ඕන.  තව මීට අමතරව එන පිරිස අනුව කාමරයක් හෝ දෙකක් ලබාදෙනවා. මේ සියලුම දේවල් එක්ක Day out පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 2850/- ක් වෙනවා. 

කට්ටිය එක්ක සෙට් වෙන්න ඊළඟ Day outing එකට මෙතන වෙන් කරගන්නවා නම්   කථා කරන්න 0759596161 awidimu Hotline එකට. නැත්තං පහලින් දිලා තියෙන කැලැන්ඩර් එකේ ඔයාට අවශ්‍ය දවස Select කරලා එවන්න.  
 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


BADURA BUNGALOW

Ratnapura
අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුළු කූඩුවක නිවාඩුවක්

VILLA@ KURUWITA

Ratnapura
ගඟ අද්දර විවේකයට නියම තැනක්


Make Online Inquiry




Location



Address

Anthonio Estate
Kuruwita

Checkin Checkout

09.00 am - 5.00 pm

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy