HIRIKETIYA BEACH


Hiriketiya Beach is one Beautiful beach in  Sri Lanka. I wouldn’t quite call it the hidden gem of the south coast, as it is growing in popularity, but it’s not too far off it.

The neighboring town, Dikwella (known locally as Dickwella), has become a huge draw to people visiting Sri Lanka’s south coast. The laid-back lifestyle and surf vibes at Hiriketiya Beach and Dikwella have created those amazing coastal towns we absolutely love. The result is this magnetic draw similar to other trendy surf towns worldwide, whether it is Siargao in the Philippines, Tofino in Canada or Margaret River in Australia – people love the environment it creates. The fun atmosphere and dreamy setting make it an incredible place to spend a few days. There are loads of awesome things to do, cheap places to eat and endless waves to surf.

දික්වැල්ලේ හිරිකැටිය වෙරළ කියන්නේ ලස්සන තැනක්. ලස්සන බොක්කක තමයි හිරිකැටිය තියන්නේ. හොදට රැල්ල ගහනවා. ඒත් වැඩි ගැඹුරක් නැහැ. මේ නිසා ගොඩක් දුරට බීච් එකේ ඇවිදගෙන යන්න පුළුවන්. බීච් එකේ තියෙන්නේ පිටි වගේ වැල්ලක්. ගල් වැඩිය නැහැ. ඒ නිසා නාන්න කියාපු තැන.

මේකට යන්න තියෙන්නේ දික්වැල්ලෙන්. දික්වැල්ල මහවෙල පාරේ දික්වැල්ල විජිත විද්‍යාලයට කලින් හිරිකැටිය හංදියෙන් තමයි හැරිලා යන්න තියෙන්නේ. මේ හිරිකැටිය මුහුදු වෙරළ තියෙන්නේ දික්වැල්ල ටවුමේ ඉදලා කිලෝමීටර දෙකක් විතර දුරින්.

මේ වගේ මුහුදු වෙරළක් හොයාගෙන සුද්දො ලක්ෂ ගානක් ගෙවාගෙන මෙහෙට එනවා. හැබැයි අපේ අයට මේ වගේ තැනක් පරිස්සම් කරගන්න වුවමනාවක් නෑ. ඒ නිසා ඔයාගෙ කණ්ඩායමේ ඉන්න පරිසරයට ආදරේ නැති, පරිස්සමින් ඉන්න දන්නේ නැති අයව හලලා යන්න. ඒක ඔයා අනාගතයට කරන ලොකු සේවයක්.


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


Couple එකකට නියම තැනක්

නිදහසේ නිවාඩුවකට මාතර නියම තැනක්

හිරිකැටිය වෙරළ අද්දර අමුතුම තැනක්.

Honeymoon එකට වෙනසක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy