KURUWITA RETREAT- KURUWITA


කුරුවිට කුරු ගඟ  අද්දර සුන්දර නිවාඩුවක් ගත කරන්න  නියම තැනක් මේක. කුරු ගඟේ පාරු පදින්න, ගහකොළ වලින් පිරුන නිදහස් පරිසරයක දවසක් ගත කරන්න මෙතන නියමයි. 

සාමාන්‍යයෙන්  විවේකය ගත කිරීමට තැනක් ගනිද්දි  ගහ කොළට සහ පරිසරයට විශේෂත්වයක් ලබාදෙනවා.  එහෙම නිවාඩුවක් ගතකරනවා නම් ඒකට ගැලපෙන සුන්දර තැනක් ගැන තමයි මේ . මේක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සුන්දර හෝටලය ගහකොළට මුල් තැනක් දීල හදලා තියෙන්නේ.

 තරු පන්තියේ  හෝටලයක දී ලබන්න පුළුවන්  උසස් සේවාවක්  අත්විඳින්න මෙතනදි  පුළුවන් මේ හෝටලයේ කාමර 5ක් තියෙනවා. රාත්‍රී නවාතැන් ගන්නවානම් 20 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්.  එක කාමරයක 4 දෙනා  ගානේ පහසුවෙන් ඉන්න පුළුවන්. 

රාත්‍රී නවාතැන් ගන්නවා නම්  Night out  පැකේජ් එකට යන්න වෙනවා. එකේ තියෙනවා  Team packege එකක්. ඒකට 6 දෙනෙකුට වැඩිය වැඩි පිරිසක් ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් ඒ ඉන්න පිරිස අනුව එක කාමරයක 4 දෙනා ගානේ ඉන්න කාමර  සහ කෑම බීම ද සියල්ලම එක්ක Full board පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 6500/- යි.  එහෙම නැතුව දෙන්නෙක් හෝ 4 දෙනෙක් නම් ඉන්නේ  දෙන්නෙකුට නතර වෙන්න කෑම බීම එක්ක (Full board) රුපියල් 22500/- ක් වෙනවා.  4 දෙනෙක් ගේ  Team එකක් නම්  28500/-, යි.

ප්‍රණීත ආහාර පාන සහ උණු ජලය, පිහිණුම් තටාක, අන්තර්ජාල පහසුකම්,  වගේ සියලුම පහසුකම් එක්ක තියෙන සුපිරි කාමරවලින් මේ හෝටලේ සමන්විතයි. අවට වටපිටාව ගැන කිව්වොත් මෙතන ඉදලා බෝපත් ඇල්ලට කිලෝමීටර් දෙකයි.බටදොඹලෙන බලන්න යනවා නම් කිලෝමීටර් 6යි. තව අවට සුන්දරත්වය බලන්න. ටිකක් ඇවිදින්න නියම තැනක් මේක.

මේ සුන්දර හෝටලය වෙන් කර ගන්නවා නම් ඇවිදිමු අපිට කථා කරන්න 0759596161 awidimu Hotline එකට 

මෙතන Dayouting කරන්නත් නියමයි. Dayouting ගැන විස්තර මෙතනින් දැනගන්න 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


කුරුළු කූඩුවක නිවාඩුවක්

ගංඟා දෙකකට මැදිවූ නවාතැනක්

සිංහරාජය අද්දර නවාතැනක්

KUKULEGANGA

Ratnapura
කුකුළේගඟ අද්දර බංගලාවක්


Make Online Inquiry




Location



Address

St Anthonize Estate
Batathota, Kuruwita

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy