BUNGALOW @ HIKKADUWA


හික්කඩුව කියන්නේ අතිශය සුන්දර වෙරළ තීරයක්. මේ වෙරළ තීරයට කිට්ටුවෙන් නිවාඩුව ගත කරන්න පුළුවන් නියම  Bungalow එකක් ගැන තමයි මේ කියන්නේ. ගොඩාක් අය ගොඩාක් එන තැන් වලට වැඩිය තමන්ගේ කට්ටිය විතරක් ඉන්න, තමන්ට කැමති දෙයක් කෝකියෙකුට කියලා හදවාගන්න පුළුවන් තැනකට ගොඩාක් කැමතියි.මේ කියන්නේ එහෙම නිදහසේ නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.

මේ බංගලාවේ swimming pool එකක් වගේම Kids Pool එකකුත් තියෙනවා. ඒ නිසා පුංචි අය එක්ක ගිහිල්ලා නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි. අවශ්‍ය කෑම බීම මෙතන ඉන්න කෝකියාට කියලා උයවා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේවල් අරං යන්න විතරයි ඕන වෙන්නේ. A/C කරපු කාමර 5ක් තියෙන නිසා සාමාන්‍යයෙන් 15කට මේ බංගලාවේ නතර වෙන්න පුළුවන්. ගාලු පාරෙන් ගොඩබිම පැත්තට වෙන්න තියෙන මේ බංගලාවේ ඉඳලා Beach එකට තියෙන්නේ මීටර් 30 ක විතර ඇවිදගෙන යන්න පුළුවන් දුරක්. තව කොරල් පර බලන්න යනවා නම් ඒ Beach එකට මෙතන ඉදලා දුර කිලෝමීටර් 3ක් විතර තියෙනවා.

 මෙතන Night එකක් ඉන්නවා නම් සම්පුර්ණ බංගලාවම රුපියල් 35000/-ක් වෙනවා. රුපියල් 3500/- කට වෙනම කෝකියෙකුත් ගන්න පූලුවන්  නිසා ඕන දෙයක් අරං ගිහිං හදවා ගන්න පුළුවන් තමන් කැමති විදිහට.

මේ සුන්දර බංගලාව නිස්කලංක නිවාඩුවකට නියම තැනක්. ඒ නිසා ඊළඟ පවුලේ නිවාඩුවට මෙතන තමයි හරියන ම තැන. මේ බංගලාව වෙන් කරගන්න ඕන නම් කථාකරන්න  0759596161 දුරකථන අංකයට.
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පරිස්සමට විනෝද වෙන්න ලංකාවේ හොඳම තැන

නෙළුවේ සුපිරි නවාතැන

නිවාඩුවට කොළඹ ළඟින්ම තැනක්

පරිසරයට ලංවෙලා ඉන්න වන අරණක පුංචි මාළිගයක්.


Make Online Inquiry




Location



Address

Thelwaththa
Hikkaduwa

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy