Severity: Warning
Message: Cannot modify header information - headers already sent by (output started at /home/awidimu/public_html/application/core/MY_Router.php:10)
Filename: libraries/Session.php
Line Number: 687
මේ දවස්වල office day out එකකට යනවා නම් ගොඩාක් ඈත යනවාට වඩා කොළඹ කිට්ටුවෙන්ම නිදහස් තැනක් හොයාගන්න එක තමයි ලේසි. විශේෂයෙන්ම ගොඩාක් වෙලා ගමනට වැය කරන්නේ නැතුව ඉක්මනින් යන්න තැනක් තියෙනවා නම් මරු. ඒ් විදිහට කොළඹ ඉඳලා විනාඩි 45න් පැයකින් වගේ යන්න පුළුවන් නියම තැනක් ගැන තමයි මේ කියන්නේ.
මේකේ නම Grand Thevni Resort. මේක තියෙන්නේ පාදුක්ක බෝපේ. office day out එකකට වගේ කියාපු තැන. මෙතනදි ඔයාලගේ කට්ටියට හොඳ office day out package එකක් ගන්න පුළුවන්. ඔයාලටම කියලා වෙන් වෙච්ච Swimming poolඑකක්, Team games කරන්න Play area එකක්. කට්ටියටම Chaging rooms එක්ක තමයි මෙතන office day out දෙන්නේ. ඒ් නිසා තමන්ගේ නිදහස උපරිම විදිහට භුක්ති විඳින්න මෙතන නියමයි.
Office day out එකකට Welcome drink, Lunch Buffet, Evening tea මේ ඔක්කොම ඇතුළත්. කාලා බීලා නාලා නටලා සෙල්ලම් කරලා දවසක් විනෝදයෙන් ගත කරන්න ගැලපෙනම තැන තමයි මේ.
අයකිරීම් මෙහෙමයි
01 - 25pax Rs. 3,000.00 per person
25 - 50 pax Rs. 2,500.00 per person
50 - 100pax Rs. 2,000.00 per person
More Than 100 pax Rs. 1,900.00 per person
මෙතන හොඳට ඉඩ තියෙන Play grounds 3ක්ම තියෙන නිසා ඔ්නම Event එකක් කරන්න මෙතන මරු.
වෙන් කරගන්නවා නම් දැන්ම කථා කරන්න 0759596161 ට
Popular exclusive listings in our directory